Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
11
2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ දහය මෙන්න (වීඩියෝ)

youtube - 2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ දහය මෙන්න (වීඩියෝ)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,466 Views
සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්. මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා. ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්

 

10. Nicki Minaj – Anaconda

 

9. Taylor Swift – Shake It Off

 

8. Meghan Trainor – All About That Bass

 

7. Jason Derulo ft. Snoop Dogg -Wiggle

 

6. Iggy Azalea ft. Charli XCX – Fancy

 

5. Sia – Chandelier

 

4. Shakira ft. Carlinhos Brown – La La La (Brazil 2014)

 

3. Shakira ft. Rihanna – Can’t Remember to Forget You

 

2. Enrique Iglesias ft. Descemer Bueno, Gente De Zona – – Bailando (Español)

 

1. Katy Perry ft. Juicy J – Dark Horse

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top