4,934 Views
පසුව ඇය තවත් තරුණයෙක්ද සමඟින් පෙර ලෙසම තම පියයුරු සංගීත රිද්මයට නටවමින් වීඩියෝවක් නිකුත් කල අතර මේ පිළිබඳව බොහෝ දෙනා විමතිය පලකලේ එය යම්ලෙසකින් නරඹන්නන් මුලා කරමින් සිදුකරන ක්‍රියාවක් බවට කටකතා පැතිර යාමත් සමඟයි.
කෙසේ නමුත් එය ඔප්පු කරගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැති අතර ඇයගේ Youtube ගිණුමට එක්කර තිබූ නත්තල වෙනුවෙන් නිමවූ වීඩියෝව පහතින් නරඹන්න...