Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
14
"ෂාරුක් ඛාන් අභිබවා සල්මාන් ඛාන් ඉදිරියට"

"ෂාරුක් ඛාන් අභිබවා සල්මාන් ඛාන් ඉදිරියට" - "ෂාරුක් ඛාන් අභිබවා සල්මාන් ඛාන් ඉදිරියට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,504 Views
වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ෆෝබ්ස් ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී සිටිනවා.
2014 වසරේ ෂාරුක් ඛාන්ගේ ධනය ඉන්දීය රුපියල් කෝටි 202 යි දශම 4 ක් වූ අතර සල්මාන් ඛාන්ගේ වත්කම රුපියල් කෝටි 244 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිඛෙනවා. එම ලැයිස්තුවේ තුන්වන තැන හිමිවී ඇත්තේ කෝටි 194 ක ධනයකට හිමිකම් කියූ අමිතාබ් බච්චන්ටයි. ඉන්දීය ක්‍රිකට් පිලේ නායක මහේන්ද්‍රසිං දෝණි සහ අක්ෂේ කුමාර්ට පිළිවෙලින් එම ලැයිස්තුවේ හතරවන සහ පස්වන ස්ථාන හිමිව ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top