Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
11
"සල්මන් සහ පැරිස් හිල්ටන් අතර සම්බන්ධයක්"

"සල්මන් සහ පැරිස් හිල්ටන් අතර සම්බන්ධයක්" - "සල්මන් සහ පැරිස් හිල්ටන් අතර සම්බන්ධයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,770 Views
ලොව සුප්‍රකට නිළියක් සහ ගායිකාවක වන පැරිස් හිල්ටන් සහ සල්මන් ඛාන් අතර සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
මේ දිනවල ඉන්දියාවේ සිටින පැරිස් හිල්ටන් පසුගිය දිනෙක සල්මන් ඛාන් සමග සාදයකට සහභාගි වී තිබෙනවා. මීට අමතරව සල්මන් ඛාන් පැළඳ සිටින අත්පළඳනාව ද පැරිස් හිල්ටන් පැළඳ ආකාරයෙන්  ඡායාරූපයක් බොලිවුඩයේ ප්‍රචලිත වෙමින් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් එය සල්මන් ඛාන්ගේ පෙම්වතිය විසින් ඔහුට ලබාදුන් අත්පළඳනාව ද, නැතිනම් එම අත්පළඳනාවට සමාන තවත් අත්පළඳනාවක් ද යන්න පිළිබදව තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙන්නේ.
































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top