Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers) නෙවෙයි. ඉංජිනේරුවනුත් නෙවෙයි, කාර්මිකයින්වත් නෙවෙයි. ඒත් කොහොමද බිල් ගේට්ස් හැකර් කෙනෙක් වුනේ.
8,308 Views
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි.
6,157 Views
 සතුරන්ගෙන් ආරක්ෂාවීමට අතීත චීන අධිරාජ්‍යයෝ චීන මහා ප‍්‍රාකාරය තැනුවා සේ මෙදා ගෝබි කාන්තාරය නම් පාරිසරික සතුරාගෙන් ආරක්ෂාවීමට මහා ‘හරිත ප‍්‍රාකාරයක්‘ තැනීමේ කටයුතු වල චීන බළධාරීහු නියැළී සිටී.
2,517 Views
මහේල ජයවර්ධන මෙරට කි‍්‍රකට් පිටියකදී මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟය මෙන්ම මහේල සහ සංගක්කාර එක්ව ක‍්‍රීඩා කරනු දක්නට ලැබෙන
2,336 Views
දකුණු ඉන්දියාවේ සිටින අතිදක්ෂ සුපිරි නිළියක් වන අනුෂ්කා ෂෙට්ටි ශරීරය කිලෝග්‍රෑම් 100කින් වැඩිකර ගැනීමට උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වනවා.
7,243 Views
අපේ රටේ සාමාන්‍ය ලොතරැයියක සුපිරි ත්‍යාගය ඇදුණොත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හැබැයි ඒ මුදල මේ වගේ පාපැදියක් මිලදීගන්නවත් මදි.
3,788 Views
කොයිතරම් සල්ලි තිබුනත්, කොයි තරම් ධනවතෙක් උනත් ටොයිලට් පේපර් එකක් වගේ දෙයක් මිලදී ගනිද්දි නම්බුව ගැන හිතනවද?
3,414 Views
ශ්‍රේෂ්ඨ රුසියානු නායක වී.අයි ලෙනින් 1924 වසරේ ජනවාරි 21 වැනිදා මියගියද ඔහුගේ සිරුර තවමත් දකින්නට ඇත.
20,381 Views
මධ්‍යම පලාතේ පාසල් දරුවන්ගේ නිවාඩු සමය ඉලක්කකර වෙළඳපොළ තුළ නිල් චිත‍්‍රපට අලවිකරන බවට පාසල්වලට සම්බන්ධ දෙමව්පියන් කියති.

වර්ණ කඩදාසියේ මුද්‍රණය කරන ලද කාන්තා නිරුවත් රූප සහිත සන්යුක්ත තැටි (සී.ඩි.) වශයෙන් මේවා අලවියට තබා ඇති අතර මාතලේ,නගරයේ සිට දඹුල්ල දක්වා හමුවන ප‍්‍රධාන උප නගර රැසක පිහිටි පෞද්ගලික සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථාන වල මේවා අලවිය සඳහා තබා ඇත.
5,277 Views
ලෝ සුපතළ ලෝඞ් ඔෆ් ද රින්ග්ස් චිත‍්‍රපට ත‍්‍රිත්වයේ අඳුරු අධිපති සෝරෝන්ගේ අධි බලැති ඇස මොස්කව් නගරයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.

ජේ.ආර්.ආර්. ටොල්කියන් විසින් රචිත ද හොබිට් ප‍්‍රබන්ධ කෘතියේ චිත‍්‍රපටයක් රුසියාවේ එළිදැක්වීමට සමාන්තරව මෙය නිර්මාණය කර තිබේ.
3,469 Views
මිනිස් සම ස්පර්ෂ සංවේදී තිරයක් බවට (ටච් ස්ක්‍රින්) බවට හරවා ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් ඉටුකරදීමේ සමත් වළල්ලක් නිර්මාණය කිරීමේ කටයුතු වල බි‍්‍රතාන්‍යය සමාගමක් යෙදී සිටී.
7,332 Views
 චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙක් විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහරක් දෙන්න‘ යැයි සඳහන් වූ ටී ෂර්ටයක් ඔහු ඇඟලාගෙන සිටියේය.
4,734 Views
 චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය.
2,580 Views
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පරිගණක ක්‍රීඩා අතැගිලි මගින් පාලනය කිරීමට හැකිවන පරිදි නව ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් මෙහිදී චලන සංවේදී තාක්ෂණය භාවිතා කර මෙම ක්‍රමවේදය සොයාගෙන තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙය "Handpose" නමින් හදුන්වනු ලබනවා.
1,786 Views
3,040 Views
[1]      «      58   |   59   |   60      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top