Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
15
"සල්ලිවලින් විදුලිය හදන හැටි"

"සල්ලිවලින් විදුලිය හදන හැටි" - "සල්ලිවලින් විදුලිය හදන හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,581 Views
 චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය.
මෙම මුදල් නෝට්ටු පැරණි නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන ඒවා වන අතර චීන මහ බැංකුවෙන් ලබාගෙන ඇති විශේෂ අවසරයක් යටතේ ගල් අගුරු බලාගාරයේ ඉන්ධන ලෙස යොදාගැනෙන බව සඳහන්ය.

මුදල් ටොන් එකකින් කිලෝවොට් පැය 660 ක විදුලි බල ධාරිතාවක් ජනනය කරගත හැකිබව බලාගාරයේ බළධාරීහු කියති.

මුදල් පිළිස්සීම ගල් අගුරු පුළුස්සනවාට වඩා පහසු මෙන්ම බලය නිපදවීමේදී කාර්යක්ෂමද වන බව ඔවුන් පවසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top