Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
"ලෙනින්ගේ මල සිරුර වසර අනූවකට වැඩි කලක් නොනැසී තිබු හැටි හෙළිවෙයි"

"ලෙනින්ගේ මල සිරුර වසර අනූවකට වැඩි කලක් නොනැසී තිබු හැටි හෙළිවෙයි" - "ලෙනින්ගේ මල සිරුර වසර අනූවකට වැඩි කලක් නොනැසී තිබු හැටි හෙළිවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

20,382 Views
ශ්‍රේෂ්ඨ රුසියානු නායක වී.අයි ලෙනින් 1924 වසරේ ජනවාරි 21 වැනිදා මියගියද ඔහුගේ සිරුර තවමත් දකින්නට ඇත.
වසර අනූවකට වැඩි කාලයක් සිරුර නොනැසී පවත්වාගෙන යන්නට යොදන රසායනිකය
කුමක්දැයි සෝවියට් සමූහාන්ඩුව බිඳ වැටෙනතුරුම රාජ්‍ය රහසකි.

නමුත් සෝවිට් දේශය බිඳවැටීමත් සමග එය බාසම් නම් රසායනික සංයෝගයක් බව හෙළවිය. බාසම් සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ විසූ මිනී එම්බාම් කරන්නෙකි.

ග්ලිසරින් සහ පොටෑසියම් ඇසිටේට්‌වලින් ඇතුළු රසායනයන් කිහිපයක් භාවිතයෙන් මෙම බාසම් සාදනු ලැබේ. බාසම් ප්‍රතිකාරයෙන් පසු ලෙනින්ගේ සිරුර තෙත මාත්තු කර ඇඳුම් අන්දා සෙන්ටිග්‍රේඩ් අංශක 16 ක උෂ්ණත්වයක්‌ යටතේ හා අවට වාතයේ තෙතමනය 80% ක්‌ හෝ 90% ක්‌ යටතේ වීදුරු පෙට්‌ටියක තබා ප්‍රදර්ශනය කරයි.

සෑම වසර 1 1/2 කට වරක්‌ම සිරුර වීදුරු පෙට්‌ටියෙන් ඉවතට ගෙන එහි ඇති ඇඳුම් ඉවත්කර නැවත බාසම් ප්‍රතිකර්මය කරනු ලබයි.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top