Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
15
"සෙළවෙන ඇඟිල්ලට නැළවෙන Computer Game"

"සෙළවෙන ඇඟිල්ලට නැළවෙන Computer Game" - "සෙළවෙන ඇඟිල්ලට නැළවෙන Computer Game"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,787 Views
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පරිගණක ක්‍රීඩා අතැගිලි මගින් පාලනය කිරීමට හැකිවන පරිදි නව ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් මෙහිදී චලන සංවේදී තාක්ෂණය භාවිතා කර මෙම ක්‍රමවේදය සොයාගෙන තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙය "Handpose" නමින් හදුන්වනු ලබනවා.
Xbox හි හදුන්වාදුන් "Gesture Sensor" තාක්ෂණයට සමානව අතේ ඇගිලි වල චලනය හදුනාගෙන එයට ප්‍රතිචාර දැක්වීම මෙම තාක්ෂණයට හැකියාව තිබෙනවා.

මෙහි අතේ ඇගිලි මගින් ලබා දෙන චලනයන් වඩාත් නිවැරදිව හදුනා ගැනීමට ඇති හැකියාව හා ඉක්මනින්ම එයට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව නිසා මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන බවයි මයික්‍රොසොෆ්ට් ආයතනයේ විශ්වාසය.

මෙය ඉදිරියේදී Xbox සදහා නිපදවූ පරිගණක මෘදුකාංගයක් සමග වෙළද පොලට නිකුත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top