Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
"රත්තරන් ටොයිලට් පේපර් දැකලා තියනවද?"

"රත්තරන් ටොයිලට් පේපර් දැකලා තියනවද?" - "රත්තරන් ටොයිලට් පේපර් දැකලා තියනවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,415 Views
කොයිතරම් සල්ලි තිබුනත්, කොයි තරම් ධනවතෙක් උනත් ටොයිලට් පේපර් එකක් වගේ දෙයක් මිලදී ගනිද්දි නම්බුව ගැන හිතනවද?
අපි එහෙම හිතුවට ඒ ගැනත් වද වෙන අය ඉන්නවා. ඒ නිසාම තමයි ටොයිලට් පේපර් එකත් දැන් රත්තරනින් හැදෙන්නේ.

ඕස්ටේ‍්‍රලියානු සමාගමක් විසින් නිපදවා ඇති මෙම ටොයිලට් පේපර් රෝලේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් වෙනවා.

ඒ කියන්නේ ලංකාවෙ රුපියල් වලින් නම් කෝටි 17 කට ආසන්නයි. කෝටි 17 ක් දීලා මේ ටොයිලට් පේපර් රෝලක් ගන්න අයට ෂැම්පේන් බෝතලයක් නොමිලේම දෙන්න සමාගම සූදානමින් ඉන්නවා.

රත්තරන් ටොයිලට් පේපර් රෝලක් ගන්න පුළුවන්නම් ෂැම්පේන් බෝතලයක් ගන්න එක මහ ලොකු දෙයක්ද කියලයි පාරිභෝගිකයින් නම් කියන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top