2,337 Views
මෙරට අවසන් ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර 7 වන සහ අවසාන එක්දින තරඟයයි. 4ට 2ක් ලෙස ශ‍්‍රී ලංකාව දැනටමත් තරගාවලියේ ජයග‍්‍රහණය කර ඇති අතර අද තරඟය ලෝක කුසලානය සඳහා යන එංගලන්ත පිළේ හැකියාවන් උරගා බැලෙන පරීක්ෂණයක් ලෙසයි හැදින්වෙන්නේ. එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සඳහා යන අවසන් ශ‍්‍රී ලංකා පිළට ඇතුළත්වීම සදහා ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුට මෙය අවස්ථාවක් ද වනු ඇති.