Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පාසල් පාපන්දු සැසියකට සහභාගී වෙමින් සිටිය දී පා පන්දුවක් ශරීරයේ වැදීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
2,517 Views
බැංකොක්‌ සිට චීනය බලා පියාසර කළ තායි ගුවන් යානාවක සිටි කාන්තාවක්‌ ගුවන් සේවිකාවන්ගේ මුහුණට උණුවතුර කෝප්පයකින් දමා ගැසීම නිසා එම යානාව ආපසු බැංකොක්‌ වෙත පැමිණ ඇත.
6,730 Views
ජන රාශීන් විසුරුවා හැරීම සඳහා යොදාගත හැකි නව කිරණ අවියක් චීනය විසින් නිපදවා ඇතැයි වාර්තා වේ. WB-1 නම් මෙය පසුගිය මසදී චීනයේ ෂූහායිහි පැවති 2014 ගුවන් සංදර්ශනයේදී ප‍්‍රදර්ශනයට එක්කර තිබුණු බව පැවසේ.
8,432 Views
මළ සිරුරු මිලියනයක් පමණ මිහිදන් කර ඇති ඉපැරණි සොහොන් බිමක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 60ක් පමණ එපිටින් පිහිටා ඇති ෆයුමි හි කාන්තාර ප්‍රදේශයක මෙම සොහොන් බිම පිහිටා තිබෙනවා.
6,712 Views
අපිත් එක්ක ඉන්න ගොඩාක් දෙනෙක් තමන් ආදරය කරන නළු නිළියෝ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ වෙන්න ආසයි. එයාලා අඳින විදියට ඇඳුම් අඳින්න, එයාලා ක්‍රීඩා කරන විදියට ක්‍රීඩා කරන්න වගේම කොණ්ඩා මෝස්තර වුනත් ඒ විදියටම හදාගන්න සමහරු සල්ලි ගොඩාක් වියදම් කරන අවස්ථාවල් තියෙනවා.
5,156 Views
සරාගී නිළි බිපාෂා බාසු ‘Jism’ චිත‍්‍රපටයෙන් පසුව එතරම් සරාගී චරිත රඟපෑවේ නැහැ. ඉන්පසුව රංගනයෙන් දායක වූ චිත‍්‍රපටවල සරාගී දර්ශන ඇතුලත් වුවද ඒවා ‘Jism’ චිත‍්‍රපටයේ දර්ශන තරම් උණුසුම් ඒවා වූයේ නැහැ.
6,647 Views
ඉන්දියානු විලාසිතා නිර්මාණකරුවෙක් වෙන මනීෂ් මල්හෝත‍්‍රාගේ 48 වන උපන්දින සාදය පසුගියදා ඔහුගේ නිවසේදි ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා.
7,519 Views
වසය අවුරුදු 29ක බිරිඳක් හා වයස අවුරුදු 30 පමණ සැමියෙක් ඉතාමත් ආදරයෙන් සිය පවුල් ජීවිතය ගතකරමින් සිට ඇත. බිරිඳ  නමින් ටිං සූ නම් වේ. ඇයගේ රූපසම්පත්තියටම සමානකම් කියනා නිවුන් සහෝදරියක්ද ඇයට සිටියි.
10,812 Views
2,616 Views
මොනාලිසා කී පමණින්ම අපි ඇය හඳුනමු. ලියනාඩෝ ඩාවින්සි මෙලොවට දායාද කළ නොමියෙන දියණිය වන ඇයට වැඩිමල් සොයුරියකද සිටින්නීය.
3,323 Views
තාර පිරවූ ටැංකියකට වැටුණු දරුවන් දෙදෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුමක් චීනයේ සිචුවාන් ප්‍රාන්තයෙන් වාර්තා වුනා.
4,141 Views
මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිඛෙන්නේ නිව්යෝක් හී ජීවත් වෙන කාන්තාවකි. ඇය මෙම වීඩියෝවෙන් සැවොම දැනුවත් කරන්නට උත්සහ කරන්නේ නිව්යෝක් නගරයේ මාවත් වල ඇවිදයන විට ඇයට නිරන්තරයෙන්ම විදින්නට සිදුවෙන හිරිහැර පිලිබදවයි.  පහතින් ඔබ දකින්නේ එම තත්වය පිලිබදව ඇය පවසන කරුණු කිහිපයකි.
3,290 Views
හින්දි හෝඩියේ අකුරු ගණනට පෙම්වතියන් සිටින රන්බීර් කපූර් අවසානයේදී 2016 දී එක්තැන්වීමට තීරණය කර හමාරය.
3,551 Views
3,659 Views
ස්කින් අයිසින් ලෙස හදුන්වන මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට හැකියාව තිඛෙන නිසා රූපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.
14,813 Views
[1]      «      57   |   58   |   59      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top