Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
19
"පාපන්දුව වැදී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී මරුට"

"පාපන්දුව වැදී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී මරුට" - "පාපන්දුව වැදී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී මරුට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,518 Views
පාසල් පාපන්දු සැසියකට සහභාගී වෙමින් සිටිය දී පා පන්දුවක් ශරීරයේ වැදීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
සුගේන්ත් ජයකුමාර් නමැති 14 හැවිරිදි දරුවෙක් මෙලෙස මරණයට පත් ව ඇත.
 
බ්‍රිතාන්‍යයේ නෝර්තිවික්හි පදිංචි මෙම සිසුවා ඉකුත් සති අන්තයේ දී සිය පාසලේ පාපන්දු පුහුණුවීම් සඳහා සැසියකට සහභාගී වෙමින් සිටිය දී ප්‍රතිවාදී පිලේ දැල් රකින්නා එල්ල කළ පහරක් මෙම ලාංකික සිසුවාගේ ශරීරයේ වැදී තිබේ.
 
එම පහරෙන් සිසුවාගේ ශරීර අභ්‍යන්තරය දැඩි ලෙස හානි සිදු වී ඇති අතර නෝර්තිවික්හි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත් ව ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top