Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
19
ඇදහිය නොහැකි සොහොනක් ඊජිප්තුවේ

ඇදහිය නොහැකි සොහොනක් ඊජිප්තුවේ - ඇදහිය නොහැකි සොහොනක් ඊජිප්තුවේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,718 Views
මළ සිරුරු මිලියනයක් පමණ මිහිදන් කර ඇති ඉපැරණි සොහොන් බිමක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 60ක් පමණ එපිටින් පිහිටා ඇති ෆයුමි හි කාන්තාර ප්‍රදේශයක මෙම සොහොන් බිම පිහිටා තිබෙනවා.

අක්කර 300ක් පමණ වපසරියක පිහිටා ඇති මෙම සොහොන් බිමෙන්  මියගිය අයගේ අස්ථි කොටස් වශයෙන් සහ මමී වශයෙන් යන දෙයාකාරයෙන්ම සොයාගෙන තිබෙනවා. අඩි 7ක් පමණ උස අයෙකුගේ මමියක්ද සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.මෙම බිමෙහි මෙතරම් සිරුරු සංඛ්‍යාවක් මිහිදන් කොට තිබීම අභිරහසක් වියහැකි බවයි විචාරකයින් පවසන්නේ. කෙසේ වෙතත් අතීතයේ ඊජිප්තු වැසියාගේ ජීවිතය පිළිබඳ බොහෝ කරුණු මින් හෙළිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top