Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
18
"නිව්යෝක් නගරයේ තරුණියන්ට හිරිහැර"

"නිව්යෝක් නගරයේ තරුණියන්ට හිරිහැර" - "නිව්යෝක් නගරයේ තරුණියන්ට හිරිහැර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,295 Views
මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිඛෙන්නේ නිව්යෝක් හී ජීවත් වෙන කාන්තාවකි. ඇය මෙම වීඩියෝවෙන් සැවොම දැනුවත් කරන්නට උත්සහ කරන්නේ නිව්යෝක් නගරයේ මාවත් වල ඇවිදයන විට ඇයට නිරන්තරයෙන්ම විදින්නට සිදුවෙන හිරිහැර පිලිබදවයි.  පහතින් ඔබ දකින්නේ එම තත්වය පිලිබදව ඇය පවසන කරුණු කිහිපයකි.
නිව්යෝක් නගරයේ ජීවත් වන මම තනිව ගමන් කරන සෑම අවස්ථාවකදීම මෙවැනි හිරිහැර වලට භාජනය වෙනවා. සමහර අවස්ථා වලදී තවත් පුද්ගලයෙකු ඉදිරියට පැමිණෙන තෙක්ම මගේ පිටුපසින් නොහදුනන පුද්ගලයින් බොහෝ දුරක් පැමිණෙනවා. මාවතේදී හමුවන ඇතැම් පුද්ගලයින් නිවස දක්වාම පිටුපසින් පැමිණෙන අතර එවැනි අවස්ථාවලදී මම සිදු කරන්නේ බද්ධනිවෙස් සමුහයේ රාජකාරී සිදු කරන විදුලිකාර්මික ශිල්පියෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට ඒ පිලිබදව දන්වා සිටීමයි. එවැනි අවස්තාවලදී ඔවුන්ද සිදු කරන්නේ මට හිරිහැර කිරීමයි. ඇතැම් අවස්තාවන් වලදී නුසුදුසු ලෙස ශරීරය ස්පර්ශ කිරීමටද ඔවුන් ක්‍රියා කරනවා.



මෙය මගේ පුද්ගලික අත්දැකීමක් වුනත් එය මට පමණක් සීමා වුනු එකක් නොවෙයි. මෙහි වාසය කරන බොහොමයක් කාන්තාවන්ට එවැනි අත්දැකීමක් තිඛෙනවා. මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් කිරීම සදහා තීරණය කලේ කාන්තාවන්ට සිදුවෙන මෙවැනි හිරිහැර පිලිබදව සැවොම දැනුවත් විය යුතු නිසාවෙනි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top