Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
19
"පර්නීතාගේ ඇඳුම විනිවිදපේන කොට සොනක්ෂිගේ ඇඳුම කොටවෙලා"

"පර්නීතාගේ ඇඳුම විනිවිදපේන කොට සොනක්ෂිගේ ඇඳුම කොටවෙලා" - "පර්නීතාගේ ඇඳුම විනිවිදපේන කොට සොනක්ෂිගේ ඇඳුම කොටවෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,525 Views
ඉන්දියානු විලාසිතා නිර්මාණකරුවෙක් වෙන මනීෂ් මල්හෝත‍්‍රාගේ 48 වන උපන්දින සාදය පසුගියදා ඔහුගේ නිවසේදි ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා.

මෙම සාදයට පැමිණ සිටි පරිනීති චෝප්රාගේ නවතම ඇඳුම් විලාසිතාව නිසා  බොහෝ දෙනාගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේද වැඩි අවධානයක් දිනාගත්නට ඇය සමත් වුණා. සුදු පැහැති බ්ලවුසයකින් සැරසී සිටි ඇයගේ පපු ප‍්‍රදේශය විනිවිද පෙනෙන හදවත් හැඩයේ කොටසක් එහි තිබුනා. එය එහි පැමිණ සිටි සියලුම දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.  

ඇයගේ ඡායාරූප සහ සාදයට පැමිණි අයගේ ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top