Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
18
"අනියම් සම්බන්ධය නිසා නිරුවතින් පාරේ"

"අනියම් සම්බන්ධය නිසා නිරුවතින් පාරේ" - "අනියම් සම්බන්ධය නිසා නිරුවතින් පාරේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,813 Views
වසය අවුරුදු 29ක බිරිඳක් හා වයස අවුරුදු 30 පමණ සැමියෙක් ඉතාමත් ආදරයෙන් සිය පවුල් ජීවිතය ගතකරමින් සිට ඇත. බිරිඳ  නමින් ටිං සූ නම් වේ. ඇයගේ රූපසම්පත්තියටම සමානකම් කියනා නිවුන් සහෝදරියක්ද ඇයට සිටියි.
එම කාන්තාව සමඟින් ඇයගේ සැමියා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇත්තේ කාටත් හොර රහසේමය.

කෙසේ නමුත් මෙම සම්බන්දය බිරිඳට හසුවීමට වැඩි කලක් ගොස් නැත. සිය වාහනයේ නිරුවතින් නැගණිය සමඟ පෙම්සුව විඳි සැමියා බිරිඳගේ අතටම හසුවිය.

තම බිරිඳ වාහනය වෙත එනු දුටු මෙම සැමියා නිරුවතින්ම වාහනයෙන් බසින්නට වී ඇති අතර එය අවස්ථාවක් කරගත් බිරිඳ වාහනයේ අනෙක් දොරවල්ද වසා දමා රිය ධාවනය කරගෙන යන්නට වී ඇත. දහසකුත් ජනයා මැද නිරුවතින් සිටි යුවල දැක සියලුදෙනාම සිනාසෙන්නට වී ඇති අතර අදාල පුරුෂයා වාහනය පසුපස දිවයමින් එය නතර කරන ලෙස බිරිඳට වැඳවැටෙන්නට වී ඇත.

කෙසේ නමුත් ඇය වාහනය නවත්වා නැති අතර මේ වන විට ස්වාමියාගෙන් දික්කසාද වීමට බිරිඳ තීරණය කොට ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top