Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
"අනුෂ්කා ෂෙට්ටිගේ ඇඟ වැඩිවෙන්න හේතුව කවුද?"

"අනුෂ්කා ෂෙට්ටිගේ ඇඟ වැඩිවෙන්න හේතුව කවුද?" - "අනුෂ්කා ෂෙට්ටිගේ ඇඟ වැඩිවෙන්න හේතුව කවුද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,244 Views
දකුණු ඉන්දියාවේ සිටින අතිදක්ෂ සුපිරි නිළියක් වන අනුෂ්කා ෂෙට්ටි ශරීරය කිලෝග්‍රෑම් 100කින් වැඩිකර ගැනීමට උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වනවා.
එරටින් ලැබෙන වාර්තා අනුව අනුෂ්කා මෙලෙස තරබාරුවීමට උත්සාහ දරනු ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. රාගවේන්ද්‍රා රාඕගේ පුත් ප්‍රකාශ් කෝවිලමුඩි විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක් සදහායි. අනුෂ්කා ෂෙට්ටි මේ වන විට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති දෙමළ චිත්‍රපට රැසක් අතිසාර්ථකවී ඇති අතර, මෑතකදී රිදී තිරයට ආ සුපිරි නළු රජිනි කාන්ත් රඟපෑ ලින්ගා චිත්‍රපටයේ ද ඈ රඟපා තිබෙනවා. එය ද මේ වන විට අතිසාර්ථකව රිදී තිරයේ මේ වන විට තිරගතවෙමින් තිබෙනවා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top