Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
12
"Google Street Views ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව සමඟ බෙදාගැනීමට අලුත් මඟක්"

"Google Street Views ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව සමඟ බෙදාගැනීමට අලුත් මඟක්" - "Google Street Views ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව සමඟ බෙදාගැනීමට අලුත් මඟක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,920 Views
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම Street Views වැඩසටහන සඳහා මෙරට මහාමාර්ග වල සිට ඡායාරූප ගැනීම අද(11) දින ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කලේය. මේ තම රටේ සුන්දරත්වය මුලු ලෝකය සමඟ බෙදාගැනීමට ශ්‍රී ලංකිකයින්ට ලැබෙන අලුත්ම මගකි.
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති Google Street Views  වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයකි. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක මාර්ගයේ සිට හාත්පස පැතිරුණු දර්ශනයක් දැක බලාගැනීමේ අවස්ථාවක් උදාවේ.

වැඩසටහන මඟින් ආවරණය කරඇති රටවල් වල ගූගල් සිතියම් Zoom in කිරීමෙන් හෝ සිතියමේ දකුණු පස කෙලවරේ ඇති තැඹිලි පැහැ Pegman සංකේතය සිතියම මතට Drag කර නිල් පැහැයෙන් ලකුණු වන මාවත් පරීක්ෂා කිරීමෙන් Street Views ඡායාරූපය දැකබලාගත හැක.

අද පටන් විශේෂ කැමරා සවිකල ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ග වල අංශක 360 ඡායාරූප ගැනීමේ සිදුකෙරේ. යාපනය, මාතර හා ආරුගම්බේ යන ප්‍රදේශවලින්  ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවර වන අතර Street Views වැඩසටහන යටතේ ඉදිරි වසර කීපය තුල සමස්ථ දිවයිනේම ඡායාරූප ගැනීමට කටයුතු කෙරෙණු ඇත.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top