Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
10
"සංගා ලංකාවේදී සෙල්ලම් කරන අවසන් එක්දින තරඟාවලිය මේකලු"

"සංගා ලංකාවේදී සෙල්ලම් කරන අවසන් එක්දින තරඟාවලිය මේකලු" - "සංගා ලංකාවේදී සෙල්ලම් කරන අවසන් එක්දින තරඟාවලිය මේකලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,760 Views
මෙරටින් බිහි වු අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අවසන් එක්දින තරඟාවලිය මෙය වන බවට තොරතුරු වාර්තා වනවා.
ලබන සෙනසුරාදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 6 වන එක්දින තරඟය තමන්ගේ උපන් ගම් ප්‍රදේශයේ දී  සහභාගි වන අවසන් එක්දින තරඟය වන බැවින් ප්‍රේක්ෂකයන් 50 දෙනෙකුට පමණ තරඟය නැරඹිය හැකි ස්ථානයක් වෙන්කර දෙන මෙන් සංගක්කාර ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ෂා ක්‍රීඩා අංශයට ප්‍රකාශ කළේ.   
ශ්‍රී ලංකා - එංගලන්ත 5 වන එක්දින තරඟය අද (10) පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top