Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි)

නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි) - නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,625 Views
අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ. කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ  කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා  උඩු කය නිරුවත් වුවාය.

නගරාධිපතිවරයාද  ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත වී ඇත.

උඩුකය නිරුවත් මාධ්‍යවේදිනියගේ එම වීඩියෝව පහතින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top