Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
"ලොව සෑම දුරකථන ජාලයක්ම ඇමරිකානු බුද්ධි අංශ නිරීක්‍ෂණයේ"

"ලොව සෑම දුරකථන ජාලයක්ම ඇමරිකානු බුද්ධි අංශ නිරීක්‍ෂණයේ" - "ලොව සෑම දුරකථන ජාලයක්ම ඇමරිකානු බුද්ධි අංශ නිරීක්‍ෂණයේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,079 Views
ලොව ක‍්‍රියාත්මක සෑම දුරකථන ජාලයක්ම සිය නිරීක්‍ෂණය යටතට ගැනීම සඳහා ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් මෙහෙයුමක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

මේ බව හෙළිකර ඇත්තේ හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ලබාදුන් රහසිගත ලියවිලි පරීක්‍ෂා කරමින් සිටින ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසිනි.
එම වෙබ් අඩවිය පවසා ඇත්තේ සිය ජාතික ආරක්‍ෂක අවශ්‍යතා වෙනුවෙන් ලෝකයේ  ඕනෑම දුරකථන ජාලයක් සිය ග‍්‍රහණයට ගැනීම සඳහා එම සේවාවන් විසින් භාවිතා කරන දත්ත කේතන ක‍්‍රම බිඳ දමා ඒවා සිය මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවයි.

අවුරෝරාගෝල්ඞ් නම් මෙම බුද්ධි මෙහෙයුම මින් පෙර ස්නොව්ඩන් විසින් හෙළිදරව් කරන ලද මිලියන ගණනක් ඇමරිකානුවන්ගේ සන්නිවේදන දත්ත රැස් කිරීමට වඩා සාහසික ක‍්‍රියාවක් බව විචාරකයන්ගේ අදහසයි.

2010 සිට පමණ මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කර ඇති බවත් සිය ගණනක් දුරකථන ජාලයන් මෙහි ගොදුරු බවට පත්ව ඇති බවත් ඉන්ටර්සෙප්ට් මාධ්‍යවේදී රයන් ගැලැහර් විසින් පවසා තිබේ.

ඇමරිකානු මයික‍්‍රසොෆ්ට්, ෆේස්බුක්, ඒටී ඇන්ඞ් ටී සහ සිස්කෝ සමාගම් සමග ආසන්නව කටයුතු කරන බි‍්‍රතාන්‍ය ජී.එස්.එම් සංගමයද මේ අතර වන බව පැවසේ.

මෙම සංගමයේ ඇමරිකානු කාර්යාලය වෙත ඇමරිකානු වාණිජ දෙපාර්මේන්තුවට අයත් ජාතික ප‍්‍රමිති සහ තාක්‍ෂණ ආයතනය විසින් ඩොලර් 821,948ක මුදලක් ලබාදී ඇතැයිද වාර්තා වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top