Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"අයිෆල් කුළුණ විවාහ කරගත් කාන්තාව"

"අයිෆල් කුළුණ විවාහ කරගත් කාන්තාව" - "අයිෆල් කුළුණ විවාහ කරගත් කාන්තාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,116 Views
ලෝකයේ   විවාහයට අමතරව  සමලිංගික විවාහ වීම් පිලිබදව විවිධ රටවලින් වාර්තා වෙලා තියනවා. එත් ලෝකප්‍රසිද්ධ කුළුණක් සමග විවාහ  උන කාන්තාවක් ඉන්නවා කිව්වොත්?

1889 ප්‍රංශ ප්‍රදර්ශණයට සෑදූ අයිෆල් කුළුණ තාවකාලිකව ප්‍රදර්ශණයට පමණක් සෑදූ තාවකාලික ගොඩනැගිල්ලකි.

1909දී අයිෆල් කුළුන කඩා බිම හෙලීමට සූදානම් වුවද යෝධ ගුවන් විදුලි කුළුනක් ලෙස එය යළි භාවිත කිරීමට තීරණය කෙරුණි.

ලොව විශාලතම පිරිසක් මුදල් ගෙවා නැරඹූ ස්මාරකය අයිෆල් කුළුණයි.

අයිෆල් කුළුනේ උස උෂ්ණත්ව වෙනස්වීම් මත සෙන්ටිමීටර 15න් වෙනස් වේ.

අයිෆල් කුළුණ මුදුනටම නැගීමට පියවර 1665ක් ඇත.

2007 දී Erika La Tour Eiffel  නැමැති කාන්තාවක් අයිෆල් කුළුණ විවාහ කරගත්තාය.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top