Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"ඇමේරිකා නේවි සීල් "බල්ලා" මෙහෙයුම අසාර්ථකයි"

"ඇමේරිකා නේවි සීල් "බල්ලා" මෙහෙයුම අසාර්ථකයි" - "ඇමේරිකා නේවි සීල් "බල්ලා" මෙහෙයුම අසාර්ථකයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,294 Views
ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියෙකි.

විදේශිකයින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන වන්දි මුදල් ඉල්ලීම අන්තවාදීන්ගේ අලූත්ම මුදල් උපයාගැනීමේ මාර්ගය වී ඇත.ඇතැම් රටවල් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටින තම රටවල වැසියන් නිදහස් කර ගැනීමට අන්තවාදීන්ට මුදල් ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.නමුත් ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය කවර අවස්ථාවකදී වුවද අන්තවාදීන් වෙත වන්දි මුදල් ලබානොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.
ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කිහිපයක්ම මේ වන විට ඇමරිකාව දියත් කර තිබෙන අතර ඒවායින් අන්තවාදීන්ගේ ග‍්‍රහණයේ සිටි ඇමරිකා ජාතිකයින් කිහිපදෙනෙක්ම නිදහස් කරගැනීමටත් හැකිව ඇත.ලූක් සොමර්ස් සිටින්නේයැයි ඔත්තුවක් ලැබුණු ගොඩනැගිල්ලක් පසුගිය සමයේ ඇමරිකා නේවි සීල් කණ්ඩායමක් වැටලූවද එහි ඔහු නොසිටියේය.ඒ වෙනුවට අන්තවාදීන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි වෙනත් පුද්ගලයින් පිරිසක් මුදාගැනීමට ඔවුන්ට හැකිවුණි.

යේමනයේ විවිධ අන්තවාදී කණ්ඩායම් වැඩි වැඩියෙන් කි‍්‍රයාකාරී වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම නිසා තවත් ඇමරිකා හමුදා භටයින් යේමනයට අනුයුක්ත කිරීමට පියවර ගනිමින් සිටිනා බව පෙන්ටගන ආරංචි මාර්ග කියයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top