Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
කන්ගනාගේ ගාණ කොටි 5ක් බව හෙළිවේ

kangana - කන්ගනාගේ ගාණ කොටි 5ක් බව හෙළිවේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,774 Views
බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි කන්ගනා රනාවුත් මේ දිනවල වෙළඳ දැන්වීම වලට තෝරාගැනීමට විවිධ ආයතනය දැඩි ලෙස වෙහෙසන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් කන්ගනාට මේ දිනවල මුදල් අතින් ඉතා සරු බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුගිය සතියේදී ද ලොව ප්‍රසිද්ධ අවසන්හල් ජාලයකින් කන්ගනා රනාවුත්ව තෝරාගෙන ඇති අතර, ඒ සදහා ඉන්දීය රැපියල් කෝටි 5ක මුදලක් ගෙවීමට සූදානම් කර තිබෙනවා.

එමෙන්ම එක්තරා රූපලාවන්‍ය සාමගමක් විසින් ද ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලකට කන්ගනා රනාවුත්ව වෙළෙඳ දැන්වීමකට තෝරාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් ඇය විසින් එම වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු තීරණයකට එළඹ නැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට තමන්ට ලැබෙමින් පවතින වෙළෙඳ දැන්වීම්  කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුව ඇති බවත්, කාර්ය බහුලත්වය ඊට හේතු වී ඇති බවටයි තොරතුරු වන්නේ.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top