ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට උගුරේ ඇතිවූ සෙම්ගෙඩි ආසාදන තත්වයක් හේතුවෙන් සුළු වේලාවකට රෝහල් ගතවීමට සිදුවූ බව ධවල මන්දිර ආරංචි මාර්ග වාර්තා කර තිබුණා.
පසුගිය සතිය මුළුල්ලේම ඔහුට මේ ආසාදන තත්වය තිබු බවටත් ඔවුන් වාර්තාකර සිටියා.එමෙන්ම රෝහල් ගතකල ඔබාමා සී.ටි. ස්කෑන් පර්යේෂණයක් සදහාද යොමුකල බවයි රෝහල් ආරංචිමාර්ග පෙන්වාදී තිබුනේ.