Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
"සිංහ කූඩුවකට තවත් කෙනෙක් පනියි"

"සිංහ කූඩුවකට තවත් කෙනෙක් පනියි" - "සිංහ කූඩුවකට තවත් කෙනෙක් පනියි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,373 Views
ස්පාඤ්ඤයේ සත්ව උද්‍යානයකදී පසුගිය දිනෙක පුද්ගලයෙක් විසින් සිංහයන් සිටිනා කූඩුවට පැන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි සිටි සිංහයන් තිදෙනෙකු විසින් ඔහුට දරුණු ලෙස පහරදී ඇති අතර මේ වන විට ඔහුව රෝහල් ගතකොට තිබෙන බවයි වාර්තාවන්නේ.
වයස 30 පමණ වන මොහු හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිංහ කූඩුව වෙතගොස් තිබෙනවා. සිංහයන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඔහු විනාඩි 30ක පමණ කාලයක් උන් සමඟින් පොර බදා ඇති අතර පසුව සත්ව උද්‍යානයේ පිරිස් වහාම ක්‍රියාත්මක වී ඔහුව බේරාගැනීමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේ නමුත් ඔහු මෙලෙස කූඩුව වෙත යාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිංහයන්ගේ ප්‍රහාරයන්ට ලක්වූ පුද්ගලයා මේ වන විට අසාද්‍ය තත්වයෙන් රෝහල් ගතකොට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ..





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top