Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"සංගාගෙන් තවත් සුපිරි ලෝක වාර්තාවක්"

"සංගාගෙන් තවත් සුපිරි ලෝක වාර්තාවක්" - "සංගාගෙන් තවත් සුපිරි ලෝක වාර්තාවක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,221 Views
ජාත්‍යයන්තර එක්දින පිටියේදී කඩුලු රකින්නෙක් ලෙස වැඩිම දවාගැනීම් සංඛාවක් සිඳුකල ක්‍රීඩකයා බවට කුමර් සංගක්කාර ඊයේ පත්විය. ඒ ශ්‍රී ලංකා එංගලන්ත 3වන එක්දින තරඟයේදී ඇලිස්ටෙයාර් කුක්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.







මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. ඔහු දවාගැනීම් 472ක් ඒ වන විට වාර්තා කර තිබේ. මේ වන විට සංගා ඔහුව පසුකරමින් දවාගැනීම් 474ක් ලබාගෙන තිබේ.

ලොව වැඩිම දවා ගැනිම් ප්‍රමාණයක් සිදුකළ කඩුලු රකින්නන්ගේ ලැයිස්තුව.

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 474
ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව) 472
මාර්ක් බවුචර් (දකුණු අප්‍රිකාව) 424
මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) 312
මොයින් ඛාන් (පකිස්ථානය) 287
බ්‍රේන්ඩම් මැකලම් (නවසීලන්තය) 242
ඉයන් හීලි (ඔස්ට්‍රේලියාව) 233
රෂිඩ් ලතීෆ් (පකිස්ථානය) 220
රොමේෂ් කළුවිතාරණ (ශ්‍රී ලංකාව) 206
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top