ඊයේ (04) සවස ෂා ගොසිප් පැපරාසි ඇසට අසුවූයේ ජනප්‍රිය නළු සුරාජ් මාපා ලොව ප්‍රසිද්ධ කොණ්ඩය සිටුවීමේ සමාගමක් තුළ රැදී සිටින අයුරුයි.
ඔහුගේ පෞද්ගලික වාහනය අදාල ස්ථානයේ ගාල්කොට නොතිබුණු අතර ඔහු විසින් යහළුවෙක්ට යමක් දීමට ජනේලය විවෘත කල අවස්ථාවේදී මේ අයුරින් අපගේ කැමරාවේ සටහන් විය.
ඡායාරූප වල දැක්වෙන පරිදි දැකගත හැකිවන්නේ සුරාජ් මාපා යම් ප්‍රතිකාරයකට සූදානම්ව සිටින බවයි. කෙසේ නමුත් මෙහි ඇත්ත නැත්ත දැනගැනීම උදෙසා අපි සුරාජ්ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කලද එම අවස්ථාවේ ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කොට තිබූ නිසා එම උත්සාහය අසාර්ථක විය.
එමෙන්ම අදාල ආයතනය වෙත ඇමතුමක් ලබාදී අප සුරාජ්ගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට උත්සාහ කලද එය අසාර්ථක වුයේ ඔවුන් මේ පිළිබඳව අපට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල නිසාවෙනි.
.jpg)
