Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මිනිහෙක්(Video)"

"කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මිනිහෙක්(Video)" - "කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මිනිහෙක්(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

18,448 Views
වන සතුන් ගැන පර්යේෂණ පවත්වන පෝල් රෝසොලි නම් මිනිසෙකු විසින් සජීවී ඇනකොන්ඩෙකුගේ ආහාරය වීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

ඔහු මෙම අවධානම් කටයුතු කිරීමට තීරණය කොට ඇත්තේ ඇනකොන්ඩාවෙකු ගොදුරට ලංවන අයුරු, ගොදුර ආහාරයට ගන්නා ආකාරය, ගොදුරට ඇනකොන්ඩා ගේ සිරුර තුලදී සිදුවන විපර්යාසය අධ්‍යනය කිරීම සඳහා වේ.
මේ සඳහා ඔහු විශේෂිත ඇඳුමක්ද නිර්මාණයකොට තිබේ. මෙම සියලු ක්‍රියාවලිය පටිගත කිරීම සඳහා විශේෂ කැමරා ආම්පන්නද එම ඇදුමට සවිකොට තිබේ.

ඇනකොන්ඩා විසින් ගොදුරක් ගැනීමෙන් පසු වමාරන අතර ඒ අතරතුර ජීවිතය බේරාගැනීම පෝල් ඒ සැලසුම වී තිබේ. මේ සඳහා ෆයිබර් කාබන් වලින් සෑදු විශේෂිත ඇඳුමක් ඔහු විසින් නිර්මාණය කොට තිබේ.

මෙහිදී ඔහු වඩාත් සැලකිලිමත් වී ඇත්තේ ඔහුගේ ආරක්ෂාව නොව ඇනකොන්ඩාට සිදුවන අපහසුතාව වලක්වා ගැනීම සඳහාය.

අඩි 25 ක් දිග ඇනකොන්ඩාවෙකු පෝල්ව ගිලින අයුරු ඩිස්කවරි නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඇනකොන්ඩාගේ අවධානය ගනු ලැබීම සඳහා පෝල් විසින් ඌරු ලේ ඇඟ පුරා දවටාගෙන සිටීමට නියමිතයි.
ඇනකොන්ඩාගේ ගොදුර වීමට පෙර විශේෂිත ඉලෙක්ට්‍රොනික පෙත්තක් පෝල් විසින් ගිලිනු ලබන අතර එමගින් පෝල් සමග ඩිස්කවරි කණ්ඩායම සම්බන්ධතා පවත්වාගැනීමට සැලසුම්කොට තිබේ.

දින හැටක් තිස්සේ පේරු රාජ්‍යයේ වැසි වනාන්තරයක සිදුකළ දුෂ්කර ගමනකින් අනතුරුව මෙම ක්‍රියාව සඳහා පෝල් විසින් ඇනකොන්ඩාවෙකු තෝරාගෙන තිබේ.












ෆයිබර් කාබන් වලින් සාදන ලද පෝල් පළදින විශේෂිත ඇඳුම 


ඇනකොන්ඩා විසින් පෝල් ව ආහාරයට ගන්නා ආකාරය ලබන ඉරිදා උදෑසන 9 ට ඩිස්කවරි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි. 




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top