විනිමය අනුපාතයන්හි විචල්‍යන් බොහෝ රටවලට විව්ධාකාරයෙන් බලපානු ලබනවා.
රුසියාවේ රූබල් මුදල් එකකදයද පසුගිය කාලය තුල ඩොලර් අගයට සාපේක්ෂව පහල වටිනාකමක් ගැනීම හේතුවෙන් එරට ගණිකාවන් සිය සේවාවන්හි මිල ගණන් දෙගුණයකින් ඉහල දමා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව රුසියායාවේ Murmansk නගරයේ ගණිකාවන් විසින් ගනු ලැබූ මෙම තීරණය මේවනවිට රුසියාව තුල කතාබහට ලක්ව තිබේ. රුසියාවේ ආර්ථිකය සම්බන්ධව ගණිකාවන්ගෙන් ඉගෙන ගන්නා මෙන් රුසියානු සමාජ ජාල තුල කතාබහක් ඇතිවී තිබේ.
බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ යෑම මෙන්ම යුක්රේන අර්බුදය මූලික කරගනිමින් යුරෝපයෙන් සිදුවූ ආර්ථික සම්බාධක හේතුවෙන් වර්තමානයේදී රුසියාව අඳුරු කාලපරිච්චේදයක් ගත කරමින් සිටි.