4,064 Views
මෙම විලාසිතා දැක්මේදී නානා විධ විලාසිතාවන්ගෙන් යුත් යට ඇඳුම් නිරූපිකාවන් විසින් ප්‍රදර්ශනය කළ අතර එහිදී ඩොලර් මිලියන 2කට අධික වටිනාකමක් සහිත යට ඇඳුම් දෙකක්ද විය.
එම අධික වටිනාකමකින් යුත් යට ඇඳුම් සඳහා මැණික් ගල් හා දියමන්ති 16000කට අධික ප්‍රමාණයක් හා කැරට් 18 රත්‍රන් දම්වැල් භාවිතා කරමින් මෙම යට ඇඳුම නිර්මාණය කර තිබුණි. මෙම නිර්මාණය සඳහා පැය 1380ක කාලයක් ගත වී තිබිණි.
නිරූපිකාවන් දෙදෙනෙකු විසින් ප්‍රදර්ශනය කරන එම වටිනා යට ඇඳුම් විලාසිතාව පහතින් නරඹන්න.
