Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
03
සේවකයින්ට කාර් බෙදූ ව්‍යාපාරිකයා කාන්තාවන් 111ක් දෑවැදිත් එක්ක බන්දා දීලා.

mahesh - සේවකයින්ට කාර් බෙදූ ව්‍යාපාරිකයා කාන්තාවන් 111ක් දෑවැදිත් එක්ක බන්දා දීලා.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,838 Views
පසුගිය දීපවාලි උත්සවය නිමිති කොටගෙන ඉන්දියාවේ ප්‍රසිද්ධ දියමන්ති ව්‍යාපාරිකයෙකු වෙන මහේෂ් සවානි තමන් යටතේ සේවය කරන සේවකයින්ට නිවෙස් සහ මෝටර් රථ බෙදා දීමේ පුවතක් අපිට අහන්න ලැබුණා.
එවැනිම ආකාරයේ තවත් කටයුත්තක් තුලින් නැවතත් මුළු ලෝකයේම අවධානය දිනාගන්න ඔහු සමත්කම් දක්වලා තියනවා.
ඒ ඉන්දියාව පුරා පිය සෙනෙහස අහිමිව විවාහා වීමට ආර්ථික දුෂ්කරතා මත ජිවත් වූ කාන්තාවන් 111 දෙනෙකු විවාහ කර දීමෙන්.
මේ විවාහ කටයුතු සදහා සියළුම වියදම් මහේෂ් විසින් දරා ඇති අතර,මංඟල දිනයේදි ඔවුන් පැළදු සියලුම රන් රිදි භාණ්ඩද ඔහු විසින් සපයා තිබෙනවා.
මීටත් අමතරව එක් අයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ හතරහාමාරක පමණ වටිනාකමින් යුත් දැවැද්දක්ද ප්‍රදානය කොට තිබීම විශේෂත්වයක් වූනා.
එයින් නොනැවතුන ඔහු මේ සියලු දෙනාගේ දරු ප්‍රසූති වැනි විශේෂ අවස්ථා වලදි උදව් කිරිමටත් පොරොන්දු දී තිබෙනවා.
මිනිසුන්ට මෙතරම් සේවය කරන ව්‍යාපාරිකයෙකු මීට පෙර දැක නොමැති බවයි මේ සිද්දිය වාර්තා කරන ඉන්දීය මාධ්‍යය ප්‍රකාශ කරලා තිබුණේ.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top