Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
02
ඕස්ට්‍රේලියාවේ කකුළුවොත් පාරට බැහැලා

Red Crab - ඕස්ට්‍රේලියාවේ කකුළුවොත් පාරට බැහැලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,755 Views





පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල  ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමයක් මාර්ග වසා දමා ඇත.
ප‍්‍රදේශය වසා රතු පළසක් ඇතිරුවාක් මෙන් දිස්වන අතර වනයෙන් කකුළුවන් පිටතට පැමිණෙමින් සිටින්නේ ගංගාවක් ගලන්නා සේය.

උන් යුහුසුලූව සයුර කරා ගමන් ගනිමින් සිටිති.කි‍්‍රස්මස් දූපත් වාසීන් පවසන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසය ආසන්න වන විට මෙසේ කකුළුවන් මුහුදට ඇදෙන බවයි.කකුළුවන් සම්පූර්ණයෙන්ම පාහේ දිවයින වසා ගන්නා හෙයින් ඔවුන් සයුරට යන තෙක් දින කිහිපයක්ම නිවෙස් වලට වී ඉවසා සිටීමට තමන්ට සිදුවන බව ඔවුහු කියති.
මේ කාලය අවසානයේ අලුත ඉපිදෙන කුඩා කකුළු පැටවු තම දෙමව්පියන් හැරදා යළි වනය සොයා සයුරේ සිට යති. කි‍්‍රස්මස් දූපතේ අයිතිය හිමිවන්නේ ඔවුන්ටය.

 

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top