Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"ඔබේ නිකටත් මෙවැනි හැඩතිද?"

"ඔබේ නිකටත් මෙවැනි හැඩතිද?" - "ඔබේ නිකටත් මෙවැනි හැඩතිද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,473 Views
නිකට මද උපන් ලපයක් පිහිට ඇති යුවතිය
යම් කාන්තාවකගේ නිකට මැද උපන් ලපයක් පිහිටා  ඇතිනම් එවැනි කාන්තාවන් අධික කාමුක බැවින් යුක්ත වේ.
යටි තොලට පහලින් පිරුණු මසින් යුක්තව නිකට රවුම් බවින් යුක්ත වේ නම් මෙවැනි කාන්තාවන් ඉතා වාසනාවන්ත වේ.

නිකට හතරැස්ව පිහිට ඇති යුවතිය
යම් කාන්තාවකගේ නිකට හතරස්ව පිහිටා  ඇත්නම් එවැනි කාන්තාවන්ට දැඩි චිත්ත ශක්තියක් හිමි වේ.

නිකටෙහි ඉන්නන් මෙන් විශාල උපන්ලපයක් ඇති යුවතිය
යම් ස්ත්‍රියකගේ නිකටෙහි ඉන්නන් වැනි උපන් ලපයක් පිහිටියේනම් එවැනි කාන්තාව මුදල් ඉපයීමට දක්ෂ වේ.

නිකට උල් ස්වභාවයක් ඇති යුවතිය
යම් කාන්තාවකගේ නිකට උල් ස්වභාවයක් ගනී නම් එවැනි කාන්තාවන්ගේ අනාගතය යහපත් වේ. ඉතා බුද්ධිමත් බැවින් යුක්ත වේ. නිතර කල්පනා කරයි.

නිකටෙහි රෝම පිහිට ඇති යුවතිය
යම් කාන්තාවකගේ නිකටෙහි රෝම පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන්ට අසුභ අනාගතයක් හිමි වේ.

නිකට කෙටිව පිහිටා ඇති යුවතිය
කාන්තාවකගේ නිකට කෙටිව පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් බොහෝ සැපසම්පත් ලබයි .යහපත් දූ දරුවන් ලැබීමට හැකිවේ. වාසනාවන්ත අය  වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top