Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
03
රයන්ට හැරී පොටර් කියපු තරහට තරුණියකට පිහියෙන් ඇනලා

Rayan - රයන්ට හැරී පොටර් කියපු තරහට තරුණියකට පිහියෙන් ඇනලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,442 Views
හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා ජේ. කේ. රෝලිංග් විසින් ගොතන ලද ප්‍රබන්ධ ලෝකයේම ජනප්‍රියත්වයට පත් කතා මාලාවකි.
මේ අතර තරුණියක විසින් විසින් තමාට හැරී පොටර් වගේ යන්න කීම නිසා එම තරුණියගේ මුහුණට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ තරුණයෙකු පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ.

රයන් වෝකර් නමැති 19 හැවිරිදි තරුණයා සිය මවට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙන එම සඳහා වෙළඳපොළට ගොස් නැවත සිය නිවාස පිහිටා ඇති මහල් නිවාසයට පැමිණෙන පියගැට පෙළ නැගීමේදී එම පියගැට පෙළෙහි වාඩිවී සිටි තරුණියන් දෙදෙනෙකු ඔහුගේ බඩු මල්ලට අතින් ගසා "ඔයා හැරී පොටර් වගේ" යයි පවසා තිබේ.
ඉන් කෝපයට පත් රයන් විසින් පියගැට පෙළ නැග සිය නිවසට ගොස් වතුර බාල්දියක් පුරවාගෙන විත් එම තරුණියන් දෙදෙනාට වතුර ප්‍රහාරයක් එල්ලකොට තිබේ.

ඉන් පසුව එම තරුණියන් දෙදෙනා ඔහුව ලුහු බැඳීමේදී නැවතත් නිවසට ගොස් පිහියක් රැගෙන විත් එක් තරුණියක් බිම පෙරලාගෙන පිහියෙන් කොටා "මැරියන් මැරියන්" යනුවෙන් හඬ නගා තිබේ. ඉන්පසුව එම තරුණිය බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගතකොට තිබේ.

අධිකරණයේදී මේ සම්බන්ධ නඩුව විභාග වීමෙන් අනතුරුව 19 හැවිරිදි රයන් හට වසර හතරක සිර දඬුවම් පමුණුවා තිබේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top