Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"බි‍්‍රතාන්‍යය පුරා අභිරහස් පිපිරීම්.. ලෝක විනාශයේ පෙරනිමිත්තක්ද?"

"බි‍්‍රතාන්‍යය පුරා අභිරහස් පිපිරීම්.. ලෝක විනාශයේ පෙරනිමිත්තක්ද?" - "බි‍්‍රතාන්‍යය පුරා අභිරහස් පිපිරීම්.. ලෝක විනාශයේ පෙරනිමිත්තක්ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,124 Views
පසුගිය සෙනසුරාදා බි‍්‍රතාන්‍ය වේලාවෙන් රාත‍්‍රී 10.30ට පමණ අභිරහස් පිපුරුම් ශබ්ද රැසක් ඇසී ඇතැයි වාර්තා වේ.
ඇබර්ඞීන්, ඩෙවොන්, නොර්විච් ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් මෙම පිපුරුම් හඬ ඇසුණු බව වාර්තාවී ඇති අතර ඒ වේලාවේදීම ඇමරිකාවේ බෆලෝ ප‍්‍රදේශයටද ඒ හා සමාන ශබ්දයක් ඇසී ඇතැයි පැවසේ.

සුළු වේලාවකට පසු අභිරහස් ශබ්දයන් පිළිබඳව සමාජ ජාල තුල තොරතුරු හුවමාරුවී ඇති අතර ඊට හේතුව කුමක් වූවාද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් විය හැකි බවයි.  ගිනි කෙළි සන්දර්ශනයක් හේතුවෙන් මෙම හඬ නිකුත් වන්නට ඇතැයි ඇතැමෙක් පැවසූවද එය මෙතරම් විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරීමට හැකියාවක් නොමැත.

ෂෙෆීල්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ආචාර්ය භූපේන්ද්‍ර කාන්දෙල්වාල් පවසා ඇත්තේ මෙය ස්ඵන්ද දාහක එන්ජිමකින් බලගැන්වෙන ගුවන්යානයකින් නිකුත් වූවක් වීමට ඉඩ ඇති බවයි.

මෙවැනි යානාවක් ඇමරිකාව විසින් රහස් බුද්ධි මෙහෙයුම් සඳහා යොදාගන්නා බවට මතයක් තිබුණද මෙතරම් ශබ්දාධික ඔත්තුසේවා යානා පිළිබඳ අදහස බොහෝ දෙනා බැහැර කරන බව පැවසේ.

ඇතැම් විද්‍යාර්ථීන් පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යයට ඉහළ අහසේ දැවී ගිය උල්කාපාතයක් හේතුවෙන් මෙම ශබ්දය නිකුත් වන්නට ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top