Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
28
ෆිල්ගේ සමුගැනීම මැද සමාදානයෙන් සැතපු සචින් ටෙන්ඩුල්කාර්

sachin tendulkar - ෆිල්ගේ සමුගැනීම මැද සමාදානයෙන් සැතපු සචින් ටෙන්ඩුල්කාර්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,595 Views

ලොව සෑම මාධ්‍යයක් පාහේම ෆිල් හියුස්ගේ මරණය පිළිබඳ වර්තා කිරීමට පෙළබුණි. කෙසේ නමුත් මෙම සිදුවිම වාර්තා කිරීමේදි අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට ඉන්දියවේ ජනප්‍රිය පුවත්පතක් වන "Times of India" පුවත්පතට සිදුව තිබේ.

මෙම වැරැද්ද හුවා දක්වමින් බොහෝ  ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි එය විශේෂයෙන් වාර්තාකර තිබුණේ මෙය ඉන්දියාවම කම්පනයට පත්කරන දෙයක් හෙයිනි.



ඒ එම පුවත්පතෙහි ෆිල් හියුස්ගේ මරණය සමබන්ධයෙන් පළවූ ලිපියක අවසානයේ අත් වැරදිමකින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක  සචින් ටෙන්ඩුල්කාර් වෙත අවසන් ගෞරව ප්‍රාර්ථනා කර තිබීමයි. මේ වන විට ඉන්දියාව පුරා කා අතරත් ආන්දෝලනාත්මකව කතා බහට ලක්වන මාතෘකාවක් බවට මෙය පත්ව තිබේ.


Times of India පුවත්පතේ පලවු එම පුවත පහතින්..


ඒ පුවත උපුටා දැක්වූ ඉන්දීය අන්තර්ජාල පුවත්සේවා

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top