Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
28
පොප්සිකල් කෑවට හැදිච්ච හැටි දන්නවද..?

The Story of the Popsicle - පොප්සිකල් කෑවට හැදිච්ච හැටි දන්නවද..?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,971 Views

අයිස් පලම් නැත්තම් පොප්සිකල් කියන්නේ ලොකු පොඩි කවුරුත් කැමති දෙයක්. එත් ලෝකේ පලවෙනි පොප්සිකල් එක හැදුවේ කව්ද කියල දැනගන්න කැමතිද? ඒක කලේ අවුරුදු 11ක පොඩි ලමයෙක්. එයාගේ නම ෆ්‍රෑන්ක් එපර්ස්න්.

ෆ්‍රෑන්ක් දවසක් අමතකවෙල සෝඩා වතුර කෝප්පයකට දිය කරන ලී හැන්දක් දාලා ගෙදර ඉස්තොප්පුවේ දාලා ගියා. එදා රෑ ගොඩක් සීතල වුනා. උදේ නැගිටල බැලුවම ෆ්‍රෑන්ක් ලෝකේ පලවෙනි පොප්සිකල් එක දැක්කා. එයා ඉස්සල්ලම ඒකට කිව්වේ “එප්සිකල්” කියලා. අවුරුදු 18 ක් යනකම් ෆ්‍රෑන්ක් මේක ගැන කාටත් කිව්වේ නැහැ. එයා එයාගේ යාළුවන්ට විතරක් මේ රහ අයිස් එප්සිකල් එක හදල දුන්නා.

1923 අපි හැමෝගෙම වාසනාවට ෆ්‍රෑන්ක් පොප්සිකල් එක වෙළඳපොලට ඉදිරිපත් කලා. ඒකේ පේටන්ට් එකකටත් අයදුම් කරා.

පොඩි ලමයෙකුගේ අමතකවීමක් නිසා ලෝකෙට මේ වගේ නියම දෙයක් ලැබුනා.අද ඇමරිකාවෙ පොප්සිකල් බ්‍රෑන්ඩ්ස් 30ක් විතර තියෙනවා. අවුරුද්දකට බිලියන් දෙකක් විතර පොප්සිකල් විකිනෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top