Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
28
වයස අවුරුදු 120ක් ජීවත් වෙන්න පුළුවන් පෙත්තක්

120 - වයස අවුරුදු 120ක් ජීවත් වෙන්න පුළුවන් පෙත්තක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,278 Views

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය මෙන්ම ගූගල් සෙවුම් යන්‍ත්‍රයද පෙන්වා දෙන පරිදි දැනට ලොව සිටිනා වයස්ගතම මනුෂ්‍යයා වන්නේ මිසාඕ ඔකාවා ය. ජපන් ජාතික කාන්තාවක් වන ඇය උපත ලබා ඇත්තේ 1898 මාර්තු 05දාය. දැනට වයස අවුරුදු 116කි.

ඒ අනුව ගත්කල පරමායුෂ වන අවුරුදු 120 ජීවත්වන කෙනෙකු සාමාන්‍ය සමාජයෙන් සොයා ගැනීමට ඇත්තේම නැත. අද තත්වය එසේ වුවද නොදුරු අනාගතයේදී ඔබටද අවුරුදු 120ක් ජීවත්වීම අරුමයක් නොවනු ඇත.

 



රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ Dr Maxim Skulachev ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මේ වනවිට ඒ සඳහා ඖෂධයක් අත්හදා බලමින් සිටී. මේ වනවිට මීයන්, මාළුන්, සුනඛයින් වැනි සතුන් යොදා ගනිමින් සාර්ථකව පර්යේෂණය පැවැත්වේ.

මෙම ඖෂධයට විපත්වීම ඇරඹීම ප්‍රමාද කළ හැකි බවයි පැවසෙන්නේ. මෙම ඖෂධය මිනිසාට භාවිත කළ හැකි වුවහොත් පරමායුෂ භුක්තිවිඳීමට හැකි වෙතැයි පර්යේෂකයින් විශ්වාසය පළකරනවා.

ඒ ගැන පැහැදිලි කරන විඩියෝවක් පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top