Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ප්‍රබල වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින ඇන්ටිලොප් වර්ගයට අයත් සයිගා (saiga)මුවන් හැට දහසක් දින හතරක් වැනි කෙටි කාලයක් තුල මරණයට පත් වී තිබේ. මෙය සැබවින්ම සිදු විය හැකි ඛේදවාචකයක් ද ? පරිසරවේදියෙකු වන ස්ටෙෆන් සුතර් (Steffen Zuther) මහතාට අනුව නම් මෙය සිදු විය හැකි දෙයක්. ඔහු මේ සතුන් සම්බන්ධව පසුගිය මයි මාසයේ කටයුතු කළා. ඔහු මේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මියගොස් සිටින සතුන් පිළිබඳව දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් ඉන් පසුව සිදු වූ මෙවැනි සිද්ධියකට කිසිවෙකුත් සුදානම් ව විට නැහැ.....
6,573 Views
පසුගියදා සිරියානු සරණාගතයින් පිරිසක් හංගේරියානු රොස්කි කඳවුරේ සිට සර්බියානු දේශසීමාව හරහා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේ
හංගේරියානු Petra Lazlo නම් මාධ්‍යවේදිනියක විසින් වඩාත් සංවේදී වීඩියෝවක් ලබා ගැනීමට සිදු කලේ සරණාගතයින් පයින් ගසා බිම වැට්ටීමට උත්සහ කිරීමයි.  ඇය විසින්  පීඩාවට පත් සරණාගතයින් අතර පුංචි ගැහැණු ළමයකුද වන අතර , දුවද්දී පා පහරවල් එල්ල කරන ආකාරයේ එම වීඩියෝව  විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.  එම සිදුවීම් තවත් සහෝදර මාධ්‍යෙව්දියෙකු විසින් දර්ශන පටිගත කර තිබුණා....
6,781 Views
පසු ගිය දිනවල ඉන්දීය  මාධ්‍ය හරහා විවිධ අවස්ථාවල  පාකිස්තානයේ සුපිරි පිතිකරු ශාහිඩ් අෆ්රිඩි හා අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට,  ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන්ඉන්දීය මාධ්‍ය වෙතින් චෝදනාඑල්ල උනා. ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන් විසින් එම චෝදනා වලට ට්විටර් හරහා පිළිතුරු ලබාදී තිබේ. 
14,358 Views
පසු ගිය දිනවල අන්තර්ජාලයේ කාගේත් කතා බහට ලක්වූ දිමංක වෙල්ලාලගේ "අවසාන ප්‍රේමයයි මාගේ" ගීතය ගායනා කරන තරුණියගේ වීඩියෝව facebook ඔස්සේ ඉතාමත් වේගයෙන් කා අතරත් ජනප්‍රිය වීඩියෝවක් බවට පත් උනා...
21,485 Views
පොසතුන්ගේ සල්ලි ඇමරිකානු ඩොලර් මිලියන 200කට වැඩි ගණනක් දුප්පතුන් අතරේ බෙදා දුන් අපූරු හැකර් කෙනෙක් එල්ලා මැරීමේ පුවතක් පසුගියදා වාර්තා උනා. මොහු එම මුදල්  දුප්පතුන්ට  ලබා දී ඇති අතර මොහු එල්ලා මැරීම පිලිබදව බොහෝ දෙනෙක් කම්පා වී තිබෙනවා.....
183,300 Views
ලෝකයේ විශාලතම අන්තර්ජාල සමාගම හැටියට පිළිගැනෙන ඇමරිකානු ගූගල් සමාගම සිය නම දැක්වෙන LOGO  හැඩය වසර 16 කට පසු වෙනස් කර තිඛෙනවා...
4,642 Views
මොන වරද කලත් හිරේ යන්න සිද්ද උනාම හැමෝටම හිතෙනවා අපරාදේ නේද කියලා. වරද ලොකු උනත් පොඩි උනත් හිරේ දැම්මම ඉතින් ලේසි නෑ කියල හැමෝම දන්නවනේ.......
67,352 Views
තමන්ගේ දරුවාටත් වඩා පියයුරු වලට ආදරය කරන කාන්තාවක් මේ වන විට ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා ඉන්නවා.....
39,380 Views
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරා දීමටද මේ වනවිට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උදා වී ඇති බව පැවසේ.
6,005 Views
තක්කාලි වලින් එකිනෙකාට පහර දෙමින් විනෝද වන උත්සවයක් පිලිබද සෑම වසරකදීම අපට අසන්නට ලැබේ.
මෙවරද එම උත්සවය පසුගියදා  ස්පාඤයේ පවත්වා ඇත. මෙම උත්සවය සදහා තක්කාලි ටොන් 150,000 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගත් බව සදහන් වේ....
4,707 Views
බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඬේ නර්ථන පුහුණුවීමක් සිදු කරන අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙන ​බවට වාර්තා වෙනවා.

එරට මාධ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ Helen චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් පූනම් මෙම පුහුණුවීම සිදුකරමින් සිටියදි ආබාධයට ලක්ව ඇති බවයි.

උස් පාවහන් යුගලයක් පැළඳ බැලේ නර්ථනයක් සිදුකරමින් සිටි ඇය එකවර ඇද වැටී තිබෙනවා. එම අනතුරින් පූනම්ගේ පසුපස පෙදෙස සහ පිට කොදු පෙදෙස ආබාධයට ලක්ව ඇති බව  වාර්තා වෙයි.
7,903 Views
කාලෙකට පස්සේ සුපිරි film එකකින් ආපහු කරලියට එන්න ඓශ්වර්යාසූදානම්.ඒ තවත් සුරූපිණියක් තමන්ට අභියෝගයක් වෙලා තියන වෙලාවක. තම දියණිය මැර කල්ලියක් විසින් පැහැරගනු ලැබූ පසු ඇයව බේරා ගැනීමට මව දරණ උත්සාහයක් වටා නිර්මාණය වන Jazbaa සිනමා පටය හරහා වසර 05ක කාලයක්සිනමා දිවියට සමුදී සිටි ඓශ්වර්යා නැවතත් සිනමාවට ප්‍රවිෂ්ට වී සිටිනවා.....
12,972 Views
අප්‍රිකානු - ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 දෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා. තවත් 20 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ස්වාසිලන්ත විපක්ෂ ක්‍රියාකාරීන් සඳහන් කළේ.........
18,082 Views
ලෝකප්‍රකට FHM සඟරාවේ web අඩවිය විසින් 2015 වසර සඳහා මහජන ඡන්දයෙන් සරාගීම කාන්තාවන් 10 දෙනෙකු නම් කොට තිබේ. ඔවුන් විසින් එම ලැයිස්තුව සෑම වසරකම ප්‍රසිද්ධියට පත් කරන අතර මේ වසරේ පත් කළ ලැයිස්තුව පහතින් වේ.
19,305 Views
ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා.
දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා.
7,649 Views
[1]      «      36   |   37   |   38      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top