Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


1990 දී Aashiqui නිර්මාණය කරපු  Mahesh Bhatt Aashiqui 3 නිර්මාණය කිරීමට සූදානම්......
8,085 Views
පෞද්ගලික ජීවිතයේ ඇතුළාන්තය විදහා දැක්වෙන වීඩියෝ පටයක් නිසා ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝෆෙස් ලොකු අපහසුතාවකට පත්වෙලා.....
8,888 Views
3,396 Views
NEWS කියන්න දැනුම, හැකියාව දක්ෂතාවය වගේම පෙනුමත් සැලකිල්ලට ගනිද්දී කවුරුත් නොහිතන මීට කලින් කවුරුත් දැක නැති NEWS කියන වීඩියෝවක් මේවන විට සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ...........
24,003 Views
මේ සිද්ධිය සිද්ධ උනේ  චීනයේ. සිය පෙම්වතා එක්ක ලොකු රණ්ඩුවක් ඇති කරගත්ත පෙම්වතිය නිරුවතින් මහ මඟ පෙනී සිටියා. මේ හේතු වෙලා තියෙන්නේ Apple 6 එකක් කිව්වොත් විශ්වාස කරනවද?
26,495 Views
ෆේස්බුක් සිය රසිකයින් සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දීලා. ඒ තමයි ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන ගිණුම් හිටියන්ට ප්‍රථම වර තම (Profile Photo) එක වෙනුවට කෙටි වීඩියෝවක් (Profile Video) යොදාගැනීමට අවස්ථාව ලබාදීමයි......
5,846 Views
ප්‍රසිද්ධ ස්ථානයක නිර්වස්ත්‍රව හැසිරුණහොත් ඔබට ලැබෙන ප්‍රතිචාරය කුමනාකාර විය හැකි ද? නිසැකවම ඔබ සියල්ලන්ගේම  අප්‍රසාදයටත් අපහාසයටත් ලක්වෙනවා අනිවර්යයෙන්ම. ඇතැම් විට නීතියෙන් දඬුවම් ලැබීමට ද සිදුවෙනවා....
13,863 Views
ඇමරිකාවේ ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන ජැරොමි ජැගර්ට වයස අවුරුදු 18ක කැත්රින් නමැති නිරූපිකාවක ලිංගිකව බ්ලැක්මේල් කිරීමක් එල්ල කර තිඛෙන බව විපසුගියදා වාර්තා උනා......
9,017 Views
අහමඩ් මොහොමඩ් (Ahmed Mohamed) කියන්නේ අවුරුදු 14ක් වයස ඇමෙරිකාවේ ජිවත් වෙන මුස්ලිම් දරුවෙක්. ඔහු කුඩා කල සිටම විවිධ දෑ නිර්මාණය කිරීමට හපන්කම් දක්වනවා. ඔහු ඉගෙනුම ලබමින් සිටියේ Dallas උසස් පාසලේ. එය නගරයෙන් ඔබ්බට වන්නට පිහිටා තිබුනා. පසුගිය සඳුදා දින ඔහු සිය පාසලේ ඉංජිනේරු විෂය භාර ගුරුතුමාට තමන්ගේ මේ නිර්මාණය පෙන්වීම සඳහා එය පාසලට රැගෙන ගියා.......
24,672 Views
අදුශ්‍යමාන දේවල්  පිරිලා තියනවද? මැජික් සංදර්ශන බලන්නෙත් සමහර අදුශ්‍යමාන දේවල් ගැන තියන කුතුහලය නිසානේ. නමුත් චිත්ත ශක්තියේ බලයෙන් කරන සමහර දේවල්නම් මැජික් වලටත් වඩා ගොඩාක් දුර ගියපු දෙයක්.....
9,100 Views
ලෙබනනයේ ඉපිද අමෙරිකාවට සංක්‍රමණයවූ මියා කලීෆා නමැති සුප්‍රකට නිල් චිත්‍රපට නිළියට අයි එස් ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇති බව වාර්තාවෙනවා......
15,308 Views
පුංචි මල් කැකුළු වෙනුවෙන් කියවන්න , මිතුරන් දැනුවත් කරන්න,share කරමු.
11,094 Views
 ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් සැලසුම් කොට, ළමා සොල්දාදුවෙක් යොදවා අති  උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඝාතනය කිරීමට සුදානම් කර තිබු සැලසුමක් ව්‍යර්ථ කර අදාළ ළමා සොල්දාදුවා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI)  සමත් වී තිබෙනවා.........
15,303 Views
ජංගම දුරකතන, ටැබ් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කොට කප්පම් ඔස්සේ මුදල් රැස් කිරීම ඉහළ යමින් තිබෙන බවයි පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසන්නේ......
9,578 Views
සෙලීනා ගෝමස් කියන්නේ යු‍රෝපයේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායිකාවක්නේ. පසුගිය දින වල සෙලීනා ගෝමස් ප්‍රසිද්ධ උනේ ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් ගේ පෙම්වතිය බවට පත්වීම සහ පසුව ඇගෙන් වෙන් වීම පිලිබදවයි. සෙලීනා පසුගිය අවුරුදු 2ක කාලයක සිට සංගීත ඇල්බමයක් එළිදැක්වූයේ නැහැ.  ඔන්න දැන් ඒකටත් එක්ක සෙලීනා සංගීත ඇල්බමයක් එළිදක්වලා තියෙනවා.  හැබැයි සමාජ පෙරළියක් සමඟ තමයි එයා ඒක කරලා තියෙන්නේ....
29,416 Views
[1]      «      35   |   36   |   37      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top