Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
15
"ජංගම දුරකතනයෙන්, ලැප්ටොප් එකෙන් Blue බලන්නේ බලාගෙනයි"

SHaa Gossip - "ජංගම දුරකතනයෙන්, ලැප්ටොප් එකෙන් Blue බලන්නේ බලාගෙනයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,580 Views
ජංගම දුරකතන, ටැබ් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කොට කප්පම් ඔස්සේ මුදල් රැස් කිරීම ඉහළ යමින් තිබෙන බවයි පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසන්නේ......
2014 වසරේ සිට ඉහත කී සයිබර් අපරාධවල 127% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ස්කේලර් පරිගණක ආරක්ෂණ සමගම කියා සිටියේය.

පරිගණක සහ ලැප්ටොප් භාවිතා කරන්නන් බොහෝ විට එවැනි අපරාධවල ඉලක්කය වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘මේ තත්වය වර්ධනය වීමට එක් හේතුවක් තමයි මේ ඔස්සේ ඉතා පහසුවෙන් මුදල් හම්බ කිරීමට හැකි වීම’ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකු වන රාජ් සමානි පැවසුවේය.

සති දහයක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් 75000 ක් රැස් කළ කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් සොයා ගත් බවත් ඔහු කියා සිටියේය.

මෙවැනි මෘදුකාංග රඳා පවතින්නේ අපහසුතාවයට පත් කර වීම කියන කාරණය මතයි. මුදල් නොගෙව්වොත් ඔබේ නම කැත වෙනවා’

‘ඔබගේ ඉලෙක්ට්‍රොනික උපාංගය තුළ තිබෙන ඡායාරූප, වීඩියෝ, සහ ලිපිලේඛන මකා දමනවා කියලා ඇතැම් මෘදුකාංග තර්ජනය කරනවා. ඒ නිසා ඔබ සතු දත්තවල පිටපත් ගබඩා කර තබන්න. ඔබ මෙහි ඉලක්කයක් වුවහොත් පරිගණක පද්ධතිය සම්පුර්ණයෙන් මකා දමා නැවත අලුත් පද්ධතියක් පිහිටුවන්න’

මෙවැනි මෘදුකාංගයක් පිළිබඳ දැක්වෙන ඊමේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසත් ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකු වන රාජ් සමානි වැඩිදුරටත් කියා සිටියේය  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top