Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
05
"කොල්ලත් එක්ක තරහට කෙල්ලෙක් නිරුවත් වෙයි"(Video)

Naked Girl fighting with boyfriend over iPhone 6, video goes viral Shaa Gossip (Video) - "කොල්ලත් එක්ක තරහට කෙල්ලෙක් නිරුවත් වෙයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

26,496 Views
මේ සිද්ධිය සිද්ධ උනේ  චීනයේ. සිය පෙම්වතා එක්ක ලොකු රණ්ඩුවක් ඇති කරගත්ත පෙම්වතිය නිරුවතින් මහ මඟ පෙනී සිටියා. මේ හේතු වෙලා තියෙන්නේ Apple 6 එකක් කිව්වොත් විශ්වාස කරනවද?
රණ්ඩුව උග්‍රම වූ අවස්ථාවේදී සිය පෙම්වතාගෙන් පලි ගැනීමට පෙම්වතිය ප්‍රසිද්ධියේ තම ඇදුම් ටික ගලවා විසි කර නිරුවත් වුණා.  ඒ ඇපල් සමාගමෙන් අලූතෙන්ම නිකුත් කෙරුණු  Apple 6S එක අරන් දීමට පෙම්වතා අකමැති වීම නිසා

මේ සිද්ධිය මුල සිටම ඇසින් දැකපු පිරිස් ප්‍රකාශ කළේ පෙම්වතිය විසින් සැහෙන වෙලාවක සිට ඇයගේ පෙම්වතා සමග මේ සම්බන්ධයෙන් වාද කරමින් සිටි බවයි. ඇයගේ මෙම ක්‍රියාව ඉතාමත් ලාමක ක්‍රියාවක් බවත් ඔවුන් පවසා තිබෙනවා.

කෙසේ හෝ ඇය ඇදුම් ගලවා නිරුවත් වූ පස් ඇගේ පෙම්වතාද ඇයට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කර නෑ. අවසානයේ එම ස්ථානයේ සිටි කාන්තාවක් මැදිහත් වී පෙම්වතියට නැවත ඇදුම් අන්දවා තිබෙනවා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top