Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
14
"Aashiqui 3 පෙම්වතුන් රිතික් සහ දීපිකා"(වීඩියෝ සහිතයි)

Aashiqui 3 - "Aashiqui 3 පෙම්වතුන් රිතික් සහ දීපිකා"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,092 Views
1990 දී Aashiqui නිර්මාණය කරපු  Mahesh Bhatt Aashiqui 3 නිර්මාණය කිරීමට සූදානම්......
Aashiqui 2 කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් ඉතාමත් ආදරෙන් වැළඳ ගත්ත Film එකක්.... නමුත් මීට කලින් 1990 දී Mahesh Bhatt විසින් අධ්‍යක්ෂණය කරපු Aashiqui Film එකේ සිංදු ටික නම් හිතුවටත් වඩා ජනප්‍රිය වෙලා තියනවා. Aashiqui  පලවෙනි ෆිල්ම් එක Mahesh Bhatt අධ්‍යක්ෂණය කලාට මෑතකදී ඉතා ජනප්‍රිය උණු Aashiqui 2 Film එක අධ්‍යක්ෂණය කලේනම් Mohit Suri විසින්. 

කොහොම උනත් Aashiqui 2 හරහා ඉතා ජනප්‍රිය උන Shraddha Kapoor නැවතත් Aashiqui 3 Film එකටත් එකතු වෙයිද ? නැත්තම් Aashiqui 3 ෆිල්ම් එකට යොදාගන්න පෙම් යුවල කව්ද කියන එක ලාංකීය ප්‍රේක්ෂකයන් අතරෙත් කතා බහට ලක් උනා. Aashiqui 3 නිර්මාණය කරන්න නැවත සැලසුම් කරන්නේ Aashiqui පලවෙනි Film එක අධ්‍යක්ෂණය කරපු Mahesh Bhatt විසින්. ඔහුනම් සදහන් කරලා තියෙන්නේ Aashiqui 3 සදහා රිතික් රෝෂන් සමග දීපිකා පදුකොනි හොද යුවලක් වේවි කියලයි.

රිතික් රෝෂන් සහ කත්රිනා කයිෆ් යොදාගෙන නිර්මාණය කරපු Bang Bang  චිත්‍රපටයත් ගොඩාක් සාර්ථක උන බව Mahesh Bhatt සදහන් කරලා තියනවා. Aashiqui පළමු ෆිල්ම් එකේ "Dheere Dheere Se" සිංදුව Remix එකක් ලෙසත් පසුගියදා එලි දක්වලා තිබුනා. Dheere Dheere Se පරණ ගීතය සහ Remix එක පහතින් බලන්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top