Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
16
"පාප් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කල ISIS ළමා සොල්දාදුවා FBI අත්අඩංගුවට"(වීඩියෝ සහිතයි)

Teen Arrested for Planning Alleged ISIS-Inspired Attack on Pope - Shaa Gossip - "පාප් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කල ISIS ළමා සොල්දාදුවා FBI අත්අඩංගුවට"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,304 Views
 ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් සැලසුම් කොට, ළමා සොල්දාදුවෙක් යොදවා අති  උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඝාතනය කිරීමට සුදානම් කර තිබු සැලසුමක් ව්‍යර්ථ කර අදාළ ළමා සොල්දාදුවා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI)  සමත් වී තිබෙනවා.........
පාප් වහන්සේගේ ඇමරිකානු සංචාරයේදී උන් වහන්සේ ෆිලඩෙල්ෆියාවේ ද සංචාරය කිරීමට සැලසුම් කර තිබුනා. එම සංචාරය අතර තුර ISIS සොල්දාදුවෙකු යොදවා පාප් වහන්සේ ඝාතනය කිරීමේ සියලු සැලසුම් අනාවරණය කරගෙන පුපුරනද්‍රවය විශාල ප්‍රමාණයක් සමගම එම ISIS ළමා සොල්දාදුවා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI) සමත් වී තිබෙනවා. ඒ සියලු පුපුරනද්‍රව්‍ය ISIS සංවිධානයෙන් ලබා දුන් ඒවා බවටද අනාවරණය වී තිබෙනවා.
අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ඇමෙරිකානු සංචාරය ලබන සතියේ ආරම්භ වීමට නියමිතව තිබුනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top