Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
02
"Google වෙනස් වෙයි"

Google new Logo - Shaa Gossip - "Google වෙනස් වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,643 Views
ලෝකයේ විශාලතම අන්තර්ජාල සමාගම හැටියට පිළිගැනෙන ඇමරිකානු ගූගල් සමාගම සිය නම දැක්වෙන LOGO  හැඩය වසර 16 කට පසු වෙනස් කර තිඛෙනවා...
නව LOGO ව ඊයේ 1 වනදා පටන් ක්‍රියාත්මක වන අතර එහි පාට 4 කි. "සෑන්ස් සෙරිෆ් ෆොන්ට්" කුලකයෙන් සරලව හා සිත් ඇදගන්නා ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මේ දක්වා පැවති LOGO  වේ බර කිලෝ බයිට් 14 ක් වුවත් නව ලෝගෝව කිලෝ බයිට් 3 ක් දක්වා අඩුවී ඇති බවත් එම සැකැස්ම මද වේග අන්තර්ජාල සබඳතා වලින් වුවත් ඉක්මණින් ලෝඩ්වීමේ පහසුකම සලසා ඇති බවත් ගූගල් දන්වා ඇත.

නූතන ජංගම දුරකතන වලටද ඔබින ආකාරයට නව LOGO වේ දිග පළල හැසිරවීම පහසු බව ඔවුන් දන්වා ඇත.
1999 වසරේ ලෝගෝව වෙනස් කිරීමෙන් පසු ගූගල් සිදුකළ ප්‍රධාන වෙනස්කම මෙයයි.
මෙම වෙනසට බලපෑ තවත් සාධකයක් ලෙස පසුගිය මාසයේ ගූගල් සමාගම මගින් ඇල්ෆබට් නමැති සෙවුම් යන්ත්‍රය මිලට ගැනීම හේතුවක් වූ බව එම සමාගම සඳහන් කර ඇත. ඇල්ෆබට් යනු ලෝක ව්‍යාප්ත නව තාක්ෂණ තොරතුරු සෙවුම් ක්ෂේත්‍රයේ ගූගල්ට වඩා ඉදිරියෙන් සිටි සමාගමකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top