Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
30
"රජුගේ 12වෙනි බිරිද වෙන්න ගිය තරුණියන් 38ක් මරුට"

Swaziland King Chooses New Virgin Bride As 15th Wife - "රජුගේ 12වෙනි බිරිද වෙන්න ගිය තරුණියන් 38ක් මරුට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

18,083 Views
අප්‍රිකානු - ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 දෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා. තවත් 20 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ස්වාසිලන්ත විපක්ෂ ක්‍රියාකාරීන් සඳහන් කළේ.........
මොවුන් ගමන් කළ විවෘත ට්‍රක් රථය මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථයක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.  පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සිදුවූ ජීවිත හානි පිළිබඳව එරට පොලීසිය නිල වශයෙන් තොරතුරු හෙළි කර නැහැ. අප්‍රිකාවේ අවසන් රාජධානියක් වන ස්වාසිලන්ත රාජ්‍යයේ තුන්වන ම්ස්වාති රජු තම 14 වන බිරිඳ තෝරාගනු ලැබුවේ 2013 වසරේ පැවති මෙවැනි ස්වයංවර මංගල්‍යයකදියි. 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top