Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
31
"ස්පාඤයේ තක්කාලි ආතල්"

spanish tomato festival shaa gossip - "ස්පාඤයේ තක්කාලි ආතල්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,708 Views
තක්කාලි වලින් එකිනෙකාට පහර දෙමින් විනෝද වන උත්සවයක් පිලිබද සෑම වසරකදීම අපට අසන්නට ලැබේ.
මෙවරද එම උත්සවය පසුගියදා  ස්පාඤයේ පවත්වා ඇත. මෙම උත්සවය සදහා තක්කාලි ටොන් 150,000 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගත් බව සදහන් වේ....
තක්කාලි වලින් එකිනෙකාට පහර දෙමින් විනෝද වන උත්සවයක් පිලිබද සෑම වසරකදීම අපට අසන්නට ලැබේ.
මෙවරද එම උත්සවය පසුගියදා  ස්පාඤයේ පවත්වා ඇත. මෙම උත්සවය සදහා තක්කාලි ටොන් 150,000 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගත් බව සදහන්
මෙම උත්සවයේ ඇති නීති අනුව තමන් කිසියම් පුද්ගලයකුට තක්කාලි වලින් පහර දීමට ප්‍රථම එම තක්කාලි ගොඩිය මිරිකා පොඩිකල යුතුය.
මෙම උත්සවය වාර්ෂිකව පවත්වන අතර මෙවර එයට පුද්ගලයන් 40000 පමණ සහභාගී වූ බව සදහන්.
එම උත්සවයේ විවිධ අවස්ථාවන් රැගත් අපූරු ජයා රූප එකතුවක්ද පුවත් වෙබ් අඩවි වල පල කර ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top