Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"අෆ්රිඩි සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව ලෝකෙටම කියූ ඉන්දීය සරාගී නිළිය" (Photos)

Indian Actress Arshi Khan said, yes i had sex with afridi - shaa gossip - "අෆ්රිඩි සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව ලෝකෙටම කියූ ඉන්දීය සරාගී නිළිය" (Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,359 Views
පසු ගිය දිනවල ඉන්දීය  මාධ්‍ය හරහා විවිධ අවස්ථාවල  පාකිස්තානයේ සුපිරි පිතිකරු ශාහිඩ් අෆ්රිඩි හා අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට,  ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන්ඉන්දීය මාධ්‍ය වෙතින් චෝදනාඑල්ල උනා. ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන් විසින් එම චෝදනා වලට ට්විටර් හරහා පිළිතුරු ලබාදී තිබේ. 
මෙතක් කල් ඇය විසින් තමා හා අෆ්රිඩි සම්බන්ධව පළවූ පුවත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුනත් පසුගියදා ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුනේ "තමා ශාහිඩ් අෆ්රිඩි සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ බවත් තමා කැමති අයෙකු හා ආදරයෙන් බැඳීමට තමාට ඉන්දීය මාධ්‍යවල අවසරය අවශ්‍ය නැති බවයි.
අර්ශි ඛාන් ගේ Twiter පණිවිඩය සහ Photos පහතින් බලන්න........


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top