Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
05
"අවසාන ප්‍රේමයට පිළිතුරු ගී කියන අන්තර්ජාලය කැලඹු තරුණිය - අවසාන ප්‍රේමයේ කඳුලේ...."

Awasana Premayai Mage - Female Version - Oshani Sandeepa shaa gossip - "අවසාන ප්‍රේමයට පිළිතුරු ගී කියන අන්තර්ජාලය කැලඹු තරුණිය - අවසාන ප්‍රේමයේ කඳුලේ...."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

21,486 Views
පසු ගිය දිනවල අන්තර්ජාලයේ කාගේත් කතා බහට ලක්වූ දිමංක වෙල්ලාලගේ "අවසාන ප්‍රේමයයි මාගේ" ගීතය ගායනා කරන තරුණියගේ වීඩියෝව facebook ඔස්සේ ඉතාමත් වේගයෙන් කා අතරත් ජනප්‍රිය වීඩියෝවක් බවට පත් උනා...
ඔෂානී සන්දීපා වන ඇයට බොහෝ දෙනෙකුගෙන් ඉතා උණසුම් ප්‍රතිචාර හිමි  උනා..

ඔෂානී ගේ වීඩියෝව නැරඹු පසුව ඇගේ මෙම අපූර්ව හැකියාව සොයා ගිය  "අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයේ පිළිතුරු ගීය ඇයගේම කටහඩින් ගීතයට නගා අපවෙත ලබා දී තිබෙනවා.

එම ගීතය සහ දිමංක වෙල්ලාලගේ ගේ මුල් ගීතය පහතින් නරඹන්න....





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top